ඉන්දියාවේ සෝකේෂ් චන්ද්‍රසේකර යන අය සම්බන්ධ මුදල් විශුද්ධිකරණය පිළිබඳ විමර්ශනයකට අදාළව ශ්‍රී ලංකා සම්භවය සහිත නිළි ජැකලින් ෆර්නැන්ඩස්ගේ ප්‍රකාශයක් ලබා ගැනුනා . කොන්මන් සුකේෂ් චන්ද්‍රසේකර්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය කිරීමේ නඩුවේ චූදිතයකු ලෙස බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් නම් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
මීට අදාළ පුද්ගලයින් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සුකේෂ් චන්ද්‍රසේකර් සහ ඔහුගේ බිරිඳ ලීනා මාරියා පෝල් ද ඊට ඇතුළත් සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4













