බොලිවියාවේ බස් අනතුරකින් ජීවිත 37ක් අහිමිවෙයි

බොලිවියාවේ බටහිර පොටෝසි කලාපයේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 37 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එරට වේලාවෙන් සෙනසුරාදා උදෑසන 7 පමණ සිදු වූ මෙම අනතුරින් තවත් 39 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අධික වේගය මෙම අනතුරට හේතුවන්නට ඇති බවයි සැකපළ කරන්නේ.

ලතින් ඇමරිකාවේ විශාලතම උත්සවවලින් එකක් වන ඔරුරෝ සැණකෙළිය පැවැත්වෙන බටහිර නගරයක් වන ඔරුරෝ වෙත ගමන් කරමින්න් සිටි පිරිසක් එක් බස් රථයේ සිට ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූවන් ඔරුරෝ සහ පොටෝසි යන රෝහල් දෙකට ඇතුළත් කර ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පැවසුවේ.

බොලිවියාවෙන් නිරන්තරයෙන් මෙවැනි දරුණු මාර්ග අනතුරු වාර්තාවන අතර, ඉන් බහුතරයක් වාර්තා වන්නේ පොටොසි කලාපයෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10