බොලිවියාවේ ගුවන් යානා අනතුරකින් 20 දෙනෙක්ට දිවි අහිමි වෙයි

බොලිවියාවේ අගනුවර වන ලාපාස් ආසන්නයේ සිදු වූ අද (28) දිනයේ ගුවන් යානා අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

බොලිවියානු ගුවන් හමුදාවට අයත් හර්කියුලිස් වර්ගයේ ගුවන් යානයක් අයහපත් කාලගුණය යටතේ ධාවන පථයක් වෙත ගොඩ බෑමට යාමේදී, ධාවන පථයෙන් ඉවතට ඇදී ගොස් නගරයේ ප්‍රධාන මාර්ගයකට කඩා වැටි ඇති බවයි බලධාරී පවසන්නේ.

එරට මහ බැංකුවට අයත් නව මුදල් නෝට්ටු තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇති අතර අනතුරින් ජීවිතක්ෂයට පත් පිරිසට අමතරව තවත් පුද්ගලයින් 30 දෙනෙක්ට පමණ තුවාල සිදුව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමරතන හිමිගෙන් තිස්ස කුට්ටිට සැර සත්තමක්..කාදිනල් හිමිට පාරට බහින්න කියන්න කවුද ඔයා ?
07:39
Video thumbnail
සඳාගේ පොඩි එකා ඇඟිල්ලක් පෙන්නලා..අපේ කොල්ලා ඒ මොකක්ද අහපුවම ග#ලා
03:50
Video thumbnail
චීන අයියා පොලිසියෙන් ගේම ඉල්ලයි
00:49
Video thumbnail
වැල්ලවායේ දැඩි උණුසුම් තත්ත්වයක්..ආණ්ඩුව හොඳයි උගේ අම්මගේ රෙද්ද
00:51
Video thumbnail
පාස්කු මහමොළකරු ගැන පාඨලී කිව්ව දේ..ත්‍ර#තවාදීන් පරාද කරපු අය වෙන නඩුවලින් ඇතුළට දානවද ?
03:11
Video thumbnail
Kasthirama | " බාල ද නැද්ද ? " තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:46
Video thumbnail
මඟ නොහැර අද හවසට අහස බලන්න..ග්‍රහලෝක 6ක්ම අද බලන්න පුළුවන්
02:32
Video thumbnail
"අපේ බඩට ග#න උන්ට හෙ#ම ග#න්න ඕනි"අනවසර වෙළෙඳුන් ඉවත් කිරීමට යාමේ දී දැඩි උණුසුම් තත්ත්වයක්..
04:52
Video thumbnail
හූ හඬ මැද්දෙන් එන මෙන්ඩිස් ක්‍රිකට් ලෝලීන්ව මවිත කළ දසුන..හොඳටම තරහා ගිහින් වගේ ?
00:58
Video thumbnail
චීන අයියා පොලිසියෙන් ගේම ඉල්ලයි.."ලංකාවට ඇවිත් පාරේ වාහන නවත්තලා රඟනවා"
01:12