බොරැල්ල – මරදාන මාර්ගය අවහිර වෙයි

ගෑස් ඉල්ලා උද්ඝෝෂණයක් හේතුවෙන් බොරැල්ල – මරදාන මාර්ගය ආනන්ද විද්‍යාලය අසලින් අවහිර වි ඇති බව වාර්තා වනවා