බොරැල්ලේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක වෘෂණ කෝෂ විකිණීමේ ජාවාරමක්

බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ඉතා රහසිගත අන්දමින් සිදුකරගෙන ගිය වකුගඩු ජාවාරමකට සම්බන්ධ වෘෂණ කෝෂ විකිණීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.

මීට පෙර අනාවරණය කරගත් මහා පරිමාණ වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව සාක්ෂි සටහන් කර ගැනීමේ දී මේ සම්බන්ධයෙන් කරුණු හෙළිව තිබෙනවා.

බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි තරුණයකුගෙන් එක් වෘෂණ කෝෂයක් රුපියල් එක්කෝටි හැටඅට ලක්ෂයකට මිලදී ගැනීම සඳහා සියල්ල සූදානම් කර ඇති අතර, වකුගඩු ලබාදුන් අය සඳහා මුදල් නොගෙවීම හේතුවෙන් අදාළ තරුණයා සිය වෘෂණ කෝෂය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවයි හෙළිව ඇත්තේ.

අදාළ තරුණයාට බ්ලූමැන්ඩල් ප්‍රදේශයේම පදිංචි පුද්ගලයකු විසින් වෘෂණ කෝෂ ගනුදෙනුව සඳහා එම රෝහල සම්බන්ධ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව සැත්කම සදහා දින නියම කර තිබියදී මුදල් ලබා නොදීම පිළිබද ඇති වූ සැකය හේතුවෙන් අදාළ තරුණයා සිය වෘෂණ කෝෂයක් ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

මෙම මහා පරිමාණ ජාවාරම ඉතා සූක්ෂම අයුරින් ජාලගතව සිදුකරගෙන යන එකක් බවට පොලිසිය කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.

මෙරට සිටින ජාවාරම්කරුවන් මෙන්ම විදේශීය ජාවාරම්කරුවන් කිහිප දෙනකු ද ඊට සම්බන්ධවී ඇති බවයි මේ වනවිට අනාවරණය කරගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35