බොක්සිං දින ටෙස්ට් තරගය නරඹන්න ඉතිහාස ගතවන ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක්

නත්තල් දිනට පසු දින ආරම්භ වන සාම්ප්‍රදායික බොක්සිං දින ටෙස්ට් තරගය අද (26) මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංණයේ දී ආරම්භ වුණා.

ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර අළු බඳුන තරගාවලියේ සිව්වන තරගය, බොක්සිං දින ටෙස්ට් තරගය ලෙස අද (26) ආරම්භ වුණා.

මෙම තරගය පැවැත්වෙන මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඉතිහාසයේ වාර්තාගත ප්‍රේක්ෂකයින් පිරිසක් තරගය නැරඹීමට පැමිණ තිබෙනවා.

ඒ, අනුව ප්‍රේක්ෂකයින් 93,442 දෙනෙක් අද (26) දිනයේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණ ඇති අතර, එය සැලකෙන්නේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඉතිහාසයේ රැස්වූ වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාව ලෙසයි.

මීට පෙර එනම් 2015 ලෝක කුසලානයේ අවසන් මහා තරගය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින් 93, 013 දෙනෙකු මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයට රැස්ව සිටියා.

බොක්සිං දින ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ සත්කාරක ඕස්ට්‍රේලියාව ලකුණු 152 කට සීමා කරන්නට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
3
+1
2
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10