බේරේ වැව පවිත්‍ර කිරීමට රොබෝ තාක්ෂණය යොදාගැනේ

රොබෝ තාක්ෂණය යොදා ගනිමින් ජල අපද්‍රව්‍ය ස්වයංක්‍රීය එකතු කිරීමේ ව්‍යාපෘතියක් බේරේ වැව පරිශ්‍රයේදී අද (11) දිනයේ ආරම්භ කෙරුණා.

මෙම ව්‍යාපෘතියේ සමාරම්භය සඳහා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සහ සමෘද්ධිය පරීක්ෂණ ආරක්ෂණ අධිකාරියේ සභාපති සමන්ත ගුණසේකරගේ සහභාගිත්වයෙන් සංකේතාත්මකව ආරම්භ වුණා.

ජලය මත පාවෙන ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතුව එකතු කිරීමේ හැකියාවක් මෙම රොබෝ යන්ත්‍රයට පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?