Empty Ad
AFC Banner
Empty Ad

බෙල්ෆාස්ට් හි ඉන්දීය කොන්සල් කාර්යාලයක් විවෘත කෙරේ

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් විසින් උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් හි නව ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලය විවෘත කරනු ලැබුවා.

කොන්සල් කාර්යාලයේ සමාරම්භක උත්සවයේ දී වර්ධනය වන ඩයස්පෝරාවේ අවශ්‍යතා සපුරාලීම සඳහා කොන්සල් කාර්යාලයේ ඇති වැදගත්කම විදේශ කටයුතු අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම ළඟදීම අවසන් කිරීමට ඉන්දියාව බලාපොරොත්තු වන බව ද ඔහු මෙහිදී පැවසුවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් පසුගිය 4 වැනිදා සිට අද දක්වා එක්සත් රාජධානියේ සහ අයර්ලන්තයේ නිල සංචාරයක නිරත වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?