බෙල්ෆාස්ට් හි ඉන්දීය කොන්සල් කාර්යාලයක් විවෘත කෙරේ

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් විසින් උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් හි නව ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලය විවෘත කරනු ලැබුවා.

කොන්සල් කාර්යාලයේ සමාරම්භක උත්සවයේ දී වර්ධනය වන ඩයස්පෝරාවේ අවශ්‍යතා සපුරාලීම සඳහා කොන්සල් කාර්යාලයේ ඇති වැදගත්කම විදේශ කටයුතු අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම ළඟදීම අවසන් කිරීමට ඉන්දියාව බලාපොරොත්තු වන බව ද ඔහු මෙහිදී පැවසුවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් පසුගිය 4 වැනිදා සිට අද දක්වා එක්සත් රාජධානියේ සහ අයර්ලන්තයේ නිල සංචාරයක නිරත වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41