බුද්ධිමත්ව හා විමර්ශනශීලීව රටේ අභියෝග හඳුනාගැනීම වැදගත් – විපක්ෂ නායක

එකට එකතු වී නිදහස ලබාගත් ආකාරයට එකට එකතු වී රට ගොඩනැඟිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය නිදහස් දින පණිවුඩය මඟින් පෙන්වා දෙනවා.

ගෙවී ගිය වසර 78ක කාලසීමාව තුළ ජයග්‍රහණ රැසක් මෙන්ම පසුබෑම් රැසක්ම හඳුනාගැනීමට හැකි වූ බවයි විපක්ෂනායකවරයා සඳහන් කර ඇත්තේ.

ඒවා පිළිබඳ වටහා ගනිමින් කටයුතු කිරීම යහපත් අනාගතයකට පදනමක් සැකසීමට හේතු වන බව වටහා ගතයුතු බව විපක්ෂ නායකවරයා පවසනවා.

78 වන නිදහස් සැමරුමේදී බුද්ධිමත්ව හා විමර්ශනශීලීව රටේ අභියෝග හඳුනාගැනීම වැදගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිකුත් කළ නිදහස් දින පණිවුඩයේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිගේ වීඩියෝවක් පෙන්වලා සුජීව සැරටම කිව්ව දේ.."තහඩුවක් ගියත් ලක්ෂ 10යි"මෙයාලා කයිය නායකලා
04:40
Video thumbnail
අද නම් ලේසි වෙන්නේ නැතිවෙයි මැච් එක..මාලිංග ගේමට බැහැලා
00:36
Video thumbnail
අද නම් ලේසි වෙන්නේ නැතිවෙයි මැච් එක..මාලිංග ගේමට බහියි
00:58
Video thumbnail
ලක්ෂ 30ක මත්කරල් තොගයක් සමඟ අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙක් කොටු
01:28
Video thumbnail
පොලු අරන් කඩේ කු#ඩු කරපු චණ්ඩියා මෙන්න..කඩ හිමියන් බයවෙලා කෑගහයි.."අනේ මල්ලි චුට්ටක් එන්නකෝ.."
01:22
Video thumbnail
කිරෙන්වත් හෝදලා මේ වංචාව වහගන්න බැරිවෙයි l Mahinda Amaraweera
02:30
Video thumbnail
ආරවුලක් දුරදිග ගිහින් පියා, දියණියගේ අනියම් සැමියාව එළොව යවලා
00:41
Video thumbnail
සෝමරතන හිමිගෙන් තිස්ස කුට්ටිට සැර සත්තමක්..කාදිනල් හිමිට පාරට බහින්න කියන්න කවුද ඔයා ?
07:39
Video thumbnail
සඳාගේ පොඩි එකා ඇඟිල්ලක් පෙන්නලා..අපේ කොල්ලා ඒ මොකක්ද අහපුවම ග#ලා
03:50
Video thumbnail
චීන අයියා පොලිසියෙන් ගේම ඉල්ලයි
00:49