බීලා ආව STF ලොක්කා දෙදෙනකු යට කරයි – තුවාල ලැබූවන් රෝහලට

පොලිස් විශේෂ කාර්‍යය බලකායට අයත් ජීප් රථයක් අනතුරට ලක් ව පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා තිබෙනවා.

අද (22) අලුයම 1ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් විශේෂ කාර්‍යය බලකායට අයත් මෙම ජීප් රිය එහි නිලධාරියෙකු විසින් අධික වේගයෙන් ධාවනය කරමින් තිබූ බවත්; ඔහු අධික ලෙස බීමතින් ව සිට ඇති බවත් සිදු කළ මූලික පොලිස් විමර්ශනවල දී හෙළි ව තිබෙනවා.

නාරම්මල කටුපොත මාර්ගයේ දේවාල හන්දිය අසල ප්‍රදේශයේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අනතුර සිදුවන විට දී ජීප් රිය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක සහ පදිකයින් දෙදෙනකුගේ ද ගැටී මාර්ගයෙන් ඉවතට පැන නතර ව තිබෙනවා.

අනතුරින් පදිකයින් දෙදෙනා තුවාල ලබා නාරම්මල රෝහලට ඇතුළත් කළ බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් නාරම්මල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
0
+1
3
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47