බිනර ශාකයක් ළඟ තබා ගැනීමේ වරදට රු:80,000ක දඩයක්

වඳවීමේ තර්ජනයට ලක් ව තිබෙන බිනර ශාකයක් සන්තකයේ තබාගත් ඊශ්‍රායල් ජාතික කාන්තාවකට රුපියල් 80,000ක දඩයක් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද (12) නියම කර තිබෙනවා.

හන්තාන රක්ෂිතයේ දී 36 හැවිරිදි ඊශ්‍රායල් ජාතික කාන්තාව ගම්පොළ අඩවි වන නිලධාරී කාර්යාලය මගින් ඊයේ (11) පස්වරු 4.30 ට පමණ අත්අඩංගුවට ගැනුණා.

ඇප බැඳුම්කරයක් මත මුදා හරින ලද සැකකාරිය අද අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේ ඇයට මෙම දඩය නියම කර ඇති බවයි වාර්තා වන්නේ.

දඩ මුදල ගෙවීමෙන් පසු අධිකරණය භාරයේ තිබූ ඊශ්‍රායල් ජාතික කාන්තාවගේ විදේශ ගමන් බලපත්‍රය යළි ඇයට භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
10
+1
3
+1
4
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?