බිත්තර මිල වැඩි කිරීම සඳහා අවසර දී නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

බිත්තර මිල වැඩි කිරීම සඳහා අවසර ලබා දී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරනවා.

වැඩි මිලට බිත්තර අලෙවි කිරීම සම්බන්ධයෙන් සිදුකරන වැටලීම් දිවයින පුරා තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩි දුරටත් සඳහන් කළේ.

බිත්තරයක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල රුපියල් 50.00ක් ලෙස දක්වමින් රජය විසින් පසුගිය දා ඇති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා.

මේ අතර, බිත්තරයක මිල රුපියල් 07ත් 10ත් අතර ප්‍රමාණයකින් පහත දැමිය හැකි බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය සඳහන් කළා.

කුකුළු ගොවිපොළහිමියන් කිහිප දෙනෙකුගේ මැදිහත් වීමෙන් මිල අඩුකිරීම සිදුනො කරන බවයි එම සංගමය සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු පිටිපස්සේ ඉන්නේ විජයදාසගේ පුතා..?
05:59
Video thumbnail
පාස්කුවට සම්බන්ධ කාත් එක්කවත් අපිට ඩීල් නෑ
02:46
Video thumbnail
රට ආපස්සට යනවා - අපි කබලෙන් ලිපට වැටුණා
04:01
Video thumbnail
ප්‍රසාද් සර්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
05:11
Video thumbnail
සිස්ටම් චේන්ජ් කරන්න ගිහින් ලොකු හොරුන්ට රට භාරදීලා තියෙන්නේ
09:55
Video thumbnail
මූල්‍ය ආයතනවල වහලුන් වෙන්න එපා - සජිත් ආණ්ඩුවට සැරටම කියයි
06:59
Video thumbnail
අද අප්‍රේල් පළවෙනිදා - මේ ආණ්ඩුවට සුවිශේෂී දවසක්
06:29
Video thumbnail
අනුර කුමාර දෙන ආතල් එක අපිට බලාගෙන ඉන්න බෑ
05:52
Video thumbnail
ජෛව පද්ධති තාක්ෂණවේදයෙන් දිවයිනේ ප්‍රථමයා වූ දියණියගේ මව සතුටින් කිව්ව දේ..
06:09
Video thumbnail
ගම්මන්පිලගේ ප්‍රකාශයට සුසිල්ගෙන් සැර උත්තරයක්..ගම්මන්පිලලා කළබල වුණාට කරන්න දෙයක් නෑ
04:31