AFC Banner
AFC Banner
Empty Ad

බැසිල් රාජපක්ෂ ඇමරිකාවට යයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාව බලා පිටත්ව යෑම වෙනුවෙන් අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපළ කාර්ය භාර කළමනාකරු තහවුරු කළේය.

ඔහු මුලින්ම කටුනායක ගුවන් තොටුපළෙන් එමිරේට්ස් ගුවන් යානයකින් ඩුබායි බලා පිටත්ව ගොස් එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය බව රාජකාරි කළමණාකරු පැවසීය.

හිටපු අමාත්‍යවරයාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් ඇමෙරිකාව බලා පිටත්ව යාමට අධිකරණය පසුගියදා අවසර දුන්නේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?