බැසිල්ට එරෙහි මල්වානේ නඩුව අද අධිකරයෙන් දුන් තීන්දුව

දොම්පේ, මල්වාන, මාපිටිගම ප්‍රදේශයෙන් අක්කර 16ක් විශාල වූ ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක් සහ නාන තටාකයක් ඉදිකර ගොවිපොළක් පවත්වාගෙන යමින් රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට සහ තිරුකුමාර් නඩේෂන්ට එරෙහි නඩුවට අදාළ තීන්දුව ලබාදීම ලබන මස 03 වැනිදා දක්වා යළි කල් දමා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?