බැරිම තැන තමයි අපි මේ ගැන රටට කියන්න පටන් ගත්තේ – විමල් වීරවංශ

මේ රටට එරෙහි ගිවිසුම් සේරම අත්සන් කරලයි ඒවා ගැන කැබිනට් මණ්ඩලයට කිව්වේ. ජනතාව සිහිවිකල්ව ගෑස් පෝලිම්වල, ඉන්ධන පෝලිම්වල බෙහෙත් පෝලිම්වල ඉන්න අවස්ථාවේ මේ සේරම ගිවිසුම් අත්සන් කළේ.

අද රට තුළ ඉතා භයානක තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ඒ තත්ත්වය නරක අතට හැරෙන්න ඉඩ දිය නොහැකියි.

ඒ නිසා බැරිම තැන තමයි අපි මේ ගැන රටට කියන්න පටන් ගත්තේ එහෙම කරද්දී අප ආණ්ඩුවෙන් එළියට දැම්මා යැයි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහානාහිමියන් හමුවී ප්‍රකාශ කළේය.

දේශපාලන පක්ෂ 11 එකතුවෙන් එළි දැක් වූ රට හරිමඟට වැඩ සටහන සම්බන්ධව මහා නායක හිමිවරුන් දැනුවත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරවංශ, උදය ගම්මන්පිල,වාසු දේව නානායක්කාර ඇතුළු පිරිසක් මහනුවර ගිය අවස්ථාවේ මේ බව පැවැසීය.

ඇමෙරිකාවට සහ ඉන්දියාවට ලංකාවේ යම් යම් කොටස් හා අංශ ගිවිසුම් මගින් රට රටවලට දෙන එක ගැන රටේ ජනතාව අතර නිරන්තර කතිකාවතක් ගොඩ නැඟී තිබෙනව්. මේ සම්බන්ධයෙන් කිසිදු විනිවිද භාවයක් නැති බව ජනතාව කතාකරනවා.

යුක්රේනය හා රුසියාව අතර ඇති වී තිබෙන තත්වය මෙ රටට ගෙන එන්න සූදානමක් තිබෙනවා දැයි මල්වතු නා හිමියෝ දේශපාල නියෝජිතයන් හමුවේ කියා සිටියහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10