බාල ගල් අඟුරු නිසා පරිසරයට නිශ්චය කළ නොහැකි හානියක් – ඉංජිනේරු අර්ජුන පෙරේරා

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු, බලාගාරයක් තුළ දහනය වීමෙන් බලාගාරයට මෙන්ම පරිසරයට හානියක් සිදුවන බව බලශක්ති විශේෂඥ, ආචාර්ය ඉංජිනේරු අර්ජුන පෙරේරා පවසනවා.

කෙසේ වෙතත් එලෙස සිදුවන හානිය කොපමණ ප්‍රමාණයකින් සහ කොපමණ මූල්‍ය තක්සේරුවකින් සිදුවේද යන්න පුරෝකථනය කිරීම වඩාත් අපහසු වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එමෙන්ම බලාගාරයෙන් විදුලිය ජනනය කර අවසන් වූ පසු පරිසරයට මුදාහැරෙන අපද්‍රව්‍ය ප්‍රමාණය පිළිබද සැලකු විට එය නිශ්චය කළ නොහැකි හානියක් බවත්, එමඟින් මිනිසුන්ගේ සෞඛ්‍යයට, වනජීවින් ඇතුළු පරිසර පද්ධතියට සිදුවන හානිය ගණනය කිරීමට අපහසු තරම් ප්‍රබල බවත්, ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21