බාලවයස්කරුවෙකුට අසභ්‍ය වීඩියෝපට පෙන්වා අකටයුතුකම් කළ පිරිසක් සොයා විමර්ශන

අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වා පොලඹවාගෙන වයස අවුරුදු 15ක් වන බාලවයස්කාර පිරිමි දරුවෙකු ව ලිංගික අපයෝජනයට ලක් කළ සැකකරුවන් තිදෙනෙකුව අත්අඩංගුවට ගැනීමට කල්පිටිය පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සැකකරුවන් අපයෝජනයට ලක් ව ඇති දරුවන්ගේ මිතුරන් බව පොලීසිය සඳහන් කරනවා.

ඔවුන් තිදෙනා අවස්ථා කිහිපයක දී අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වා තමන්ව අපයෝජනය කළ බව අතවරයට පත්ව ඇති දරුවා විසින් ආරච්චිකට්ටුව පොලීසියට පැමිණිලි කරමින් සඳහන් කර ඇති බවයි පැවසෙන්නේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති නමුත් ඔවුන් ව මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

අතවරයට ලක් ව ඇති දරුවා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර තිබෙනවා.

ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47