බාරයක් වෙන්න අවාරේ සිරිපා වඳින්න තනියම ගිය අපේ කෙල්ල

අවාරේ සිරිපා වන්දනා කරපු තරුණියක් ගැන පසුගිය දවස්වල හැමතැනින්ම වගේ කතාබහට ලක්වුණා.
ඇය තමයි ශනුලි නිල්නයනි..
මේ ඇයගේ ඒ ගමන ගැන ගොසිප් ලංකා නිව්ස් අපි ලියපු සටහනක්..

ශනුලි සිරිපා ගමන ගැන හැමෝම කතා කරනවා.. බය හිතුනේ නැද්ද..?
බය හිතුනා.. මම කෙල්ලෙක්නේ.. ඒ වුණාට අරමුණක් තිබුණා.. ඒ අරමුණ නිසා ගිය ගමනක්..

මම ඉස්සරහට තිබුණු අඩිය වෙනුවෙන් බාරයක් වෙන්න තමයි සිරිපා වන්දනා කළේ..

තනියම කෙල්ලෙක් සිරිපා යනවා.. ගෙවල්වලින් එළියටවත් යවන්නේ නෑ.. ගෙදරින් මොකද කිව්වේ..
ගෙදරින් ලොකු සපෝට් එකක් තිබුණා.. මේකට විතරක් නෙවෙයි අනිත් හැමදේකදිම මට ගෙදරින් ලොකු ශක්තියක් ලැබෙනවා.

යන්න එපා මොනවත් කරන්න එපා කියන්නේ නෑ.. කරන්න හැබැයි පරිස්සමින්.. හොදට බලලා මොලේ කල්පනා කරලා කරන්න කියලා තමයි කියන්නේ..

අවාරේ කාලේ කොල්ලෙක් යන විදිහට නෙවෙයි කෙල්ලෙක් යන විදිහට මොනවගේ දේවල්වලටද අවධානය යොමු කරන්න ඕනේ…?
පිරිමි ළමයෙක් ගෑණු ළමයෙක් කියලා මම වෙනස් විදිහට දකින්නේ නෑ..

අපි මේ රාමුවක කොටුවෙලා ඉන්න නිසයි ගෑණු ළමයි කියලා හැමදේකදිම සීමා වැටෙන්නේ.

හරියට ඇහැරිලා බැලුවොත් ලෝකෙම මේ දේවල් වෙනවා. අපේ අය එළියට බහින්නේ නෑ..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
65
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගෙන් සජිත්ට සැර හින්ට් එකක්..සජිත් හරියට ඉරානය වගේ..පොර වෙනවනම්..සොරි ඉතින්
02:54
Video thumbnail
රජයට පුළුවන් හෙට ඇති තරම් බොරු කියන්න..වංචාව හෝදන්න ඩෝබි වොෂින්ටන්ලට කොහෙත්ම බෑ
06:53
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම
00:30
Video thumbnail
නැවතත් අධික ලෙස ඉන්ධන මිල වැඩි කරනවා ?විමල් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි
07:27
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම.."මහත්තයා මට ආයේ එන්න පුළුවන් වෙයිද?"
03:27
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න
00:54
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න..දෙයියනේ..මැදිරි දෙකම ගිනිබත් වෙලා
01:57
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවෙදි නලින්දට තද වෙයි ? - මගේ උත්තරේ දාන්නේ නෑනේ
01:05
Video thumbnail
ආයෙත් ඉන්ධන මිල ඉහළ දාන්නද යන්නේ ? මේ තත්ත්වයන් වෙනස් වෙනවා..අද කියන්න බැහැ
03:19
Video thumbnail
ගම්මන්පිලගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..100%ක් අරමුදල් දීලා තියෙන්නේ NPP දේශපාලකයෙක්
02:07