බ්‍රිතාන්‍ය අගමැති රහසේම යුග දිවියට

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සිය පෙම්වතිය වූ Carrie Symonds සමගින් වෙස්ට්මිනිස්ටර් දෙව්මැදුරේ පැවති රහසිගත උත්සවයක් පවත්වමින් යුග දිවියට එළඹ තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පවුලේ ඥාතීන් සහ සමීපතමයින් කිහිප දෙනකුගේ සහභාගීත්වයෙන් පැවති මෙම මංගල උත්සවය පිළිබඳව අදහස් පල කිරීම අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙන බවයි වාර්තා වන්නේ.

අගමැති බොරිස් ජොන්සන් 56 හැවිරිදි වියේ පසුවන අතර මනාලිය 33 වියෙහි පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ..වැඩ බැරි ටාසන්ලා තනතුරු ගත්තම ඔහොම තමයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19
Video thumbnail
මෙයාලට බලය දුන්නේ ඒකාධිපති රටක් හදන්න නෙමෙයි
07:48
Video thumbnail
සු#නාමි ඛේදවාචකය සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්
01:13
Video thumbnail
ඊශ්‍රායෙල් තානාපතිට කට උත්තර නැතිකළ අපේ කොල්ලෝ
09:26
Video thumbnail
සජිත්ව වටකරගෙන මිනිස්සු දුක කියයි
05:19


?