බහින්බස් වීමක් දුරදිග ගිහිං පිරිසක් අයෙක්ට ගල්වලින් පහර දී මරා දමයි

වරකාපොළ – මාදෙනිය ප්‍රදේශයේ දී පිරිසක් පුද්ගලයකුට ගල්වලින් පහර දී ඝාතනය කර ඇතැයි වරකාපොළ පොලිසිය පවසනවා.

සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ මාදෙනිය ප්‍රදේශයේම පදිංචි 57 හැවිරිදි කම්කරුවෙකු වශයෙන් සේවය කරන පුද්ගලයෙක්.

මොහු පිරිසක් සමග ඉකුත් 10 වැනි දින රාත්‍රියේ මත්පැන් පානය කර ඇති අතර, එහිදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන්, මත්පැන් පානය කළ පිරිස මොහුට ගල්වලින් පහර දී ඝාතනය කර ඇතැයි පැවසෙනවා.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කෑගල්ල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (11) පස්වරුවේ ජීවිතක්ෂයට පත්වුණා.

ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21