AFC Banner
AFC Banner
Empty Ad

බස් රථ මගී ගාස්තුව පහළට (වීඩියෝ)

බස් රථ මගී ගාස්තුව පහත දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙවර සංශෝධනයේ දී බස් ගාස්තුව සියයට 05කින් පහළ දැමීමටයි බස් රථ හිමියන්ගේ සංගමය තීරණය කර ඇත්තේ.

අවම බස් ගාස්තුව රුපියල් 28ක් දක්වා පහත වැටෙනු ඇති.

මේ බව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේසිංහ සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
14
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?