බස් රථ මගී ගාස්තුව පහළට (වීඩියෝ)

බස් රථ මගී ගාස්තුව පහත දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙවර සංශෝධනයේ දී බස් ගාස්තුව සියයට 05කින් පහළ දැමීමටයි බස් රථ හිමියන්ගේ සංගමය තීරණය කර ඇත්තේ.

අවම බස් ගාස්තුව රුපියල් 28ක් දක්වා පහත වැටෙනු ඇති.

මේ බව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේසිංහ සඳහන් කළා.

  1. 2024 ජූලි මාසයේ සැලකිය යුතු ගණනකින් ඉන්ධන ගාස්තු පහළයාමට නියමිත අතර , ⁣එසේ ඉන්ධන ගාස්තු පහළ දමනුයේ ලෝක වෙළද පොලේ පවතින මිළ උජ්චාවනයත් ඉදිරි ජනාධිපතිවරණයත් ඉල්ලක්ක කරමිින් විය හැක ඊට කලින් ගැමුණු පකෙයා විසින් මෙසේ පුරවැසියා ඇන්දීම සදහා කූට වැඩපිළිවෙළක් දියත් කිරීමට සූදානම් වන බවක් පෙනේ එසේ ඉන්ධන මිළ සැලකිය යුතු ප්‍රමාණයකිින් පහළ දැමුවහොත් අඩුකල ගාස්තුවට සාපේක්ෂව අඩුකල යුතු බස් ගාස්තුව ප්‍රකාශයට පත්කල යුතුයි
    එසේම ඔවුන් ඒ ප්‍රකාශ කරනු ලබන ගාස්තුවට අවනත නොවේ නම් ශ්‍රී ලංගම ඒ ගාස්තු යට⁣තේ වැඩිපුර බස් ප්‍රමාණයක් යොදවා ජනතාවට සේවය සැපයීමට කටයුතු කල යුතුයි ආණ්ඩුව ඒ බවට වගබලා ගත යුතුයි

    • මම නමි කැමති ඕක 30 ම හරි 25හරි වෙනවනමි මොකද හැමදාම කරන්නෙ ඔය වැඩේමයි. ඔය රු.2 ගන්න බහිනකමිම ඉල්ලල බැණුනුත් අහන්න ඕන.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21