බස් රථයක් තිරික්කල් පෙළක ගැටී තන්තිරිමලේ අනතුරක් (ඡායාරූප)

තන්තිරිමලේ වැව් බැම්ම මත දී බස් රථයක් සහ තිරික්කල් පහක ගැටී අද (07) දහවල් අනතුරක් සිදුව තිබෙනවා.

අවමංගල්‍ය උත්සවයකට සහභාගී වීමට පුද්ගලයින් පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථයක් සහ මඩු වන්දනාවේ යමින් තිබූ තිරික්කල් 05ක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් තිරික්කල්වල සිටි පුද්ගලයින් ගෙන් සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර, එලෙස තුවාල ලැබූවන් අතර පිරිමි ළමයෙක් ද ඇති බවයි වාර්තා වුණේ.

මෙම අනතුරින් තිරික්කල්වල බැඳ සිටි ගවයින් සිව්දෙනෙක් ද තුවාල ලබා තිබෙනවා.

බස් රථයේ රියදුරුගේ නොසැළකිලිමත් රිය ධාවනය මෙම අනතුරට හේතු වී ඇති අතර, බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05