බලපිටිය, අම්බලන්ගොඩ හා අක්මීමන ආසන ත්‍රිත්ත්වයේ ම බලය මාලිමාවට – මාතර තැපෑලත් දිනයි

ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ආසනයේ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා.

ඒ අනුව ජාතික ජන බලවේගය ඡන්ද 21,681ක් ලබාගෙන සිය ආසන බලය තහවුරු කරගන්නවා.

සමගි ජන බලවේගයට ඡන්ද 5588ක් සහ සර්ව ජන බලයට බලපිටිය ආසනයේ තුන්වැනි ස්ථානය ද හිමිව තිබෙනවා.

ඒ ඡන්ද 1855ක් ලබා ගනිමින්.

එමෙන්ම ගාල්ල – අක්මීමන ආසනය ද ජාතික ජන බලවේගය විසින් දිනාගනු ලැබුවේ ඡන්ද 48629ක ඡන්ද සංඛ්‍යාවක් වාර්තා කරමින්.

මීට අමතරව අම්බලන්ගොඩ ආසනයේ බලය ද ජාතික ජන බලවේගය විසින් තමන් සතු කරගනු ලැබුවා.

ඒ අනුව නිල ඡන්ද සංඛ්‍යාව 36196ක් ලබාගනිමින් සිය බලය තහවුරු කරගැනීමට ඒ ආසනයෙන් ද සමත් වුණා.

24,954ක තැපැල් ඡන්ද දිනා ගනිමින් මාතර දිස්ත්‍රික්කයේ ද සිය බලය තහවුරු කරගැනීමට ජාතික ජන බලවේගයට හැකි වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46