බලන්න බලන්න ආසා හිතෙන දඟයන්ගේ දඟ වැඩ

දෙමාපියන්ට තියෙන ලොකුම ගැටලුවක් තමයි පොඩි දරුවන්ගේ දග වැඩ.මේ ගැන කතා කරනකොට ”අලියන්ට ලමයින්ට නලියන්ටමයි හිත” කියලා මතකයට එන්නේ නිකමට නෙමෙයි.ඔවුන්ගේ මොලය වර්ධනය වී තිබුනත් ඔවුන්ට ලොකු මිනිසුන් වගේ එකපාරටම හොද නරක තේරුම් ගන්න බෑ.

ඔවුන්ගේ මොලය ටිකෙන් ටික හෙමින් හෙමින් තමයි තමන්ගේ ශරීරය හා මනස නිසියාකාරව පාලනය කරගන්න ඉගෙන ගන්නේ.ඔබ මේ ඡායාරූප දෙස බැලුවොත් ඔබ තේරුම් ගනීවි දරුවන් කියන්නේ දරුවන් බව.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?