බලංගොඩ ඇගළුම් කම්හලක කොරෝනා පොකුර තවත් ඉහළට

බලංගොඩ ඇඟලුම් කම්හලේ හපුතලේ පහළ පිටරත්මලේ කොවිඩ් පොකුර අද (07) වන විට ආසාදිතයින් 33ක් දක්වා ඉහළ ගොස් තිබේ.

හපුතලේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සදහන් කළේ මීට පෙර මුලින්ම ආසාදිතයින් 18 දෙනකු හපුතලේ දඹේතැන්න පිටරත්මලේ වත්තෙන් හඳුනාගත් බවයි.

ඔවුන්ගේ ආශ්‍රිතයෙන් සම්බන්ධයෙන් සිදුකළ පී සී ආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව තව දහඅටදෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට අද (7) තහවුරු වී ඇත.

සෞඛ්‍ය අංශ සදහන් කළේ ලයින් කාමර පේළි වල මෙම ජනතාව සිටීම නිසා කොරෝනා පැතිරීම වේගවත් වූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?