බදු ගොනු විවෘත කිරීමේ තීරණය මාසයකින් කල් යයි

2024 වසරේ ජනවාරි මස පළමුවනදා සිට වාහන ලියාපදිංචි කිරීමේදී සහ ආදායම් බලපත්‍රය ගැනීමේදී මෙන්ම දේපළ මිලදී ගැනීමේදී බදු ගොනුවක් විවෘත කිරීමේ තීරණය මාසයකින් කල් දැමීමට තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
10
+1
2
+1
1
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?