AFC Banner
Empty Ad
Empty Ad

බදුල්ල සිට නුවර ගිය දුම්රියක් පීලි පනී

බදුල්ල සිට නුවර දක්වා ධාවනය වූ දුම්රියක් අද (30) දහවල් 12.30ට පමණ පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

ඒ, දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ රේල් ගේට්ටුව අසල දී බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් දුම්රිය උඩරට මාර්ගයේ ගමනාගමයට බාධා ඇති ව තිබෙනවා.

දුම්රිය කාර්යය මණ්ඩලය පවසන්නේ පීලි පැනීමට ලක් දු දුම්රිය හැකි ඉක්මනින් පීලි ගත කිරීමට කටයුතු කරන බවයි.

මෙම ස්ථානයේ දී පසුගිය සතියේ ද දුම්රියක් පීලි පැනීමට ලක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?