බදුල්ල සිට නුවර ගිය දුම්රියක් පීලි පනී

බදුල්ල සිට නුවර දක්වා ධාවනය වූ දුම්රියක් අද (30) දහවල් 12.30ට පමණ පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

ඒ, දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ රේල් ගේට්ටුව අසල දී බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් දුම්රිය උඩරට මාර්ගයේ ගමනාගමයට බාධා ඇති ව තිබෙනවා.

දුම්රිය කාර්යය මණ්ඩලය පවසන්නේ පීලි පැනීමට ලක් දු දුම්රිය හැකි ඉක්මනින් පීලි ගත කිරීමට කටයුතු කරන බවයි.

මෙම ස්ථානයේ දී පසුගිය සතියේ ද දුම්රියක් පීලි පැනීමට ලක් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යුද හමුදාපති හැමෝටම දුන්න පණිවුඩය - වෙරළ තීරය අපට පමණක් අයිති දෙයක් නෙවෙයි
06:27
Video thumbnail
කාකදූපත පිරිසිදු කරන්න බැස්ස යුද හමුදාපති - යුද හමුදාපතිත් බැහැලම වැඩ
01:42
Video thumbnail
ජනපතිලගේ පුතාලා, නෝනලා, බාප්පලා කිල්ලෝටවල හුණු තියෙනවා - පවුල් පිටින් දැන් හෙළිදරව් වෙනවා
07:37
Video thumbnail
සීට් බෙල්ට් නීතිය ඇත්තටම හොඳයි..ආරක්ෂා සහිතයිනේ - සීට් බෙල්ට් නීතිය ගැන ජනතා අදහස්
00:40
Video thumbnail
සීතාවලිය සීතාඅම්මන් කෝවිලේ විශේෂ පූජාවට ආ ජපාන මහ කොමසාරිස්
02:04
Video thumbnail
කඩුවෙල පිවිසුමේ සීට් බෙල්ට් නීතිය අකුරටම බලයි - සීට් බෙල්ට දාලා නෑනේ..ඔක්කොම දාගන්න
04:49
Video thumbnail
ජනතාවගේ කතිරයේ බලය උල්ලංඝණය කිරීමක් - රටේ තනි පක්ෂ පාලනයකට ඉඩ දෙන්න එපා
10:11
Video thumbnail
ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
00:59
Video thumbnail
වෙළෙඳ නාමයන් අව භාවිතා කර ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
01:05
Video thumbnail
දවස් හතරක් පුරා උතුරේ සිදුවෙන සංවර්ධන වැඩපිළිවෙල ඇමති නලින්ද හෙළිකරයි
02:51