බදුල්ල සහ කන්කසන්තුරය දක්වා විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට

එළඹෙන තෛපොංගල්, නිදහස් උත්සවය ‍සහ සති අන්ත නිවාඩු දින වෙනුවෙන් ජනවාරි සහ පෙබරවාරි මාසවල විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය එක්කර තිබෙනවා.

ඒ, අනුව කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා සහ කොළඹ කොටුව සිට බදුල්ල දක්වා විශේෂ දුම්රිය ධාවනයට සැලසුම් කර ඇති බවයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එම දුම්රියන් ධාවනය කරනු ලබන කාලසටහන පහතින්.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රිය 01
කොළඹ කොටුවෙන් පිටත්වීම
පස්වරු 07.30
ධාවනය කරනු ලබන දිනයන්
ජනවාරි – 10,12,14, 17,19, 24, 26, 31
පෙබරවාරි – 02, 04

බදුල්ල සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රිය 02
බදුල්ලෙන් පිටත්වීම
පස්වරු 07.40
ධාවනය කරනු ලබන දිනයන්
ජනවාරි – 10,12,14, 17,19, 24, 26, 31
පෙබරවාරි – 02, 04

කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා විශේෂ නගරාන්තර දුම්රිය
කොළඹ කොටුවෙන් පිටත්වීම අලුයම 05.30
කන්කසන්තුරයෙන් පිටත්වීම දහවල් 01.50
ධාවනය කරනු ලබන දිනයන්
ජනවාරි – 10,13, 14,15,17, 20, 24, 27,31
පෙබරවාරි – 03, 04

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ..වැඩ බැරි ටාසන්ලා තනතුරු ගත්තම ඔහොම තමයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19
Video thumbnail
මෙයාලට බලය දුන්නේ ඒකාධිපති රටක් හදන්න නෙමෙයි
07:48
Video thumbnail
සු#නාමි ඛේදවාචකය සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්
01:13
Video thumbnail
ඊශ්‍රායෙල් තානාපතිට කට උත්තර නැතිකළ අපේ කොල්ලෝ
09:26
Video thumbnail
සජිත්ව වටකරගෙන මිනිස්සු දුක කියයි
05:19


?