බදුල්ල සහ කන්කසන්තුරය දක්වා විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට

එළඹෙන තෛපොංගල්, නිදහස් උත්සවය ‍සහ සති අන්ත නිවාඩු දින වෙනුවෙන් ජනවාරි සහ පෙබරවාරි මාසවල විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය එක්කර තිබෙනවා.

ඒ, අනුව කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා සහ කොළඹ කොටුව සිට බදුල්ල දක්වා විශේෂ දුම්රිය ධාවනයට සැලසුම් කර ඇති බවයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එම දුම්රියන් ධාවනය කරනු ලබන කාලසටහන පහතින්.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රිය 01
කොළඹ කොටුවෙන් පිටත්වීම
පස්වරු 07.30
ධාවනය කරනු ලබන දිනයන්
ජනවාරි – 10,12,14, 17,19, 24, 26, 31
පෙබරවාරි – 02, 04

බදුල්ල සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රිය 02
බදුල්ලෙන් පිටත්වීම
පස්වරු 07.40
ධාවනය කරනු ලබන දිනයන්
ජනවාරි – 10,12,14, 17,19, 24, 26, 31
පෙබරවාරි – 02, 04

කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා විශේෂ නගරාන්තර දුම්රිය
කොළඹ කොටුවෙන් පිටත්වීම අලුයම 05.30
කන්කසන්තුරයෙන් පිටත්වීම දහවල් 01.50
ධාවනය කරනු ලබන දිනයන්
ජනවාරි – 10,13, 14,15,17, 20, 24, 27,31
පෙබරවාරි – 03, 04



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිලගේ පුතාලා, නෝනලා, බාප්පලා කිල්ලෝටවල හුණු තියෙනවා - පවුල් පිටින් දැන් හෙළිදරව් වෙනවා
07:37
Video thumbnail
සීට් බෙල්ට් නීතිය ඇත්තටම හොඳයි..ආරක්ෂා සහිතයිනේ - සීට් බෙල්ට් නීතිය ගැන ජනතා අදහස්
00:40
Video thumbnail
සීතාවලිය සීතාඅම්මන් කෝවිලේ විශේෂ පූජාවට ආ ජපාන මහ කොමසාරිස්
02:04
Video thumbnail
කඩුවෙල පිවිසුමේ සීට් බෙල්ට් නීතිය අකුරටම බලයි - සීට් බෙල්ට දාලා නෑනේ..ඔක්කොම දාගන්න
04:49
Video thumbnail
ජනතාවගේ කතිරයේ බලය උල්ලංඝණය කිරීමක් - රටේ තනි පක්ෂ පාලනයකට ඉඩ දෙන්න එපා
10:11
Video thumbnail
ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
00:59
Video thumbnail
වෙළෙඳ නාමයන් අව භාවිතා කර ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
01:05
Video thumbnail
දවස් හතරක් පුරා උතුරේ සිදුවෙන සංවර්ධන වැඩපිළිවෙල ඇමති නලින්ද හෙළිකරයි
02:51
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21