තුර්කියේ පාසලක පත්තු වූ තුවක්කුවකින් සිසුන් ඇතුළු 16 දෙනෙක්ට තුවාල

තුර්කියේ ගිනිකොනදිග කුර්දි පළාතේ පිහිටි පාසලක සිදු වූ වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා කරනවා.

වෙඩි ප්‍රහාරය සිදුකර ඇත්තේ එම පාසලේම හිටපු ශිෂ්‍යයෙක් බවත් 19 හැවිරිදි ඔහු වෙඩි තැබීම සිදු කිරීමෙන් අනතුරව ඔහුද වෙඩි තබාගෙන සියදිවි හානිකර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

සිද්ධියෙන් සිසුන් 13 දෙනෙක් සහ ගුරුවරයෙක් ද තුවාල ලබා තිබෙනවා.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03
Video thumbnail
මාරවිල ෂෙඩ් එකේ පෝලිම්වල හිටපු මිනිස්සුන්ට අසූචිවලින් ප#රදීලා
02:08
Video thumbnail
තෙල් ගහන්න ආපු වීල් එක ෂෙඩ් එක ඉස්සරහම ගිනිගෙන අළුවෙයි
01:17
Video thumbnail
හැමෝටම ටටා පෙන්නගෙන නාමල් යළි බන්ධනාගාරයට යයි
00:54
Video thumbnail
අජිත් පී පෙරේරා කථානායකගේ මුහුණටම සැරටම කිව්ව දේ..
04:07
Video thumbnail
තෙල් පෝලිම් ආයේ ඇවිල්ලා
01:23