17 හැවිරිදි තරුණයාට දිවි අහිමි වූ යතුරු – ත්‍රිරෝද රථ අනතුර

තරුණයන් දෙදෙනෙක් ගමන් ගත් යතුරුපැදියක් ත්‍රිරෝද රථයක ගැටීමෙන් 17 හැවිරිදි තරුණයක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් මොරන්තුඩුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මොරන්තුඩුව පොලිසිය සඳහන් කළේ මෙම අනතුරින් තවත් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කුඩා වස්කඩුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

අනතුර ත්‍රී රෝද රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය නිසාවෙන් සිදුව ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණයය වී තිබෙනවා.

මොරන්තුඩුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන වසන්ත කට අරියි - සිදුවීම කරපු අයයි හොයන්න ඕනි
06:38
Video thumbnail
සී.ඩී වික්‍රමරත්නගේ ම#ණය ගැන අහද්දි පිළිතුරු නොදී යන මාලිමාවේ ඇමතිලා - නිගමනවලට එන්න බෑ
01:47
Video thumbnail
මුහුදේ ජීවිතයත් ම#ණයත් අතර සටනක සිටි ධීවරයෙකු Navy එකෙන් බේරාගත් අයුරු..සංවේදී දර්ශන සහිතයි
01:15
Video thumbnail
හොරකම්, වංචා කරපු මිනිස්සු දැන් පෝළිමට උසාවි යනවා - සමහරු කෙළින්ම ඇතුළට යන්නේ
03:09
Video thumbnail
28 වතාවක් හිරේ ගිහින් ඉන්න පුද්ගලයෙකු ළඟ තිබී ගල් කටස් වර්ගයේ ගිනි අවියක් මාට්ටු
00:55
Video thumbnail
දිට්වා සුළි කුණාටුවෙන් වැල් පාලමක් වූ බලන දුම්රිය මාර්ගයේ එදා සහ අද අතර වෙනස
03:52
Video thumbnail
හිටපු පොලිස්පතිගේ මි#යාම ගැන නලින්දගෙන් ප්‍රකාශයක් - මේවා දේශපානය හා සම්බන්ධද ?
01:37
Video thumbnail
හිටපු පොලිස්පති සී.ඩී ගැන නලින්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - එයාට පුද්ගලික ප්‍රශ්නයක් තිබ්බේ නෑ ?
06:02
Video thumbnail
මහත් ආන්දෝලනයකට තුඩුදුන් හිටපු පොලිස්පතිගේ නිවසෙහි මේවන විට තත්ත්වය
01:38
Video thumbnail
පොඩි කමටද කඩේට දුන්න ගේම..අලෙවිසැලක වීදුරුව බිඳලා ලක්ෂ 10ක බඩු උස්සපු පොඩි කොල්ලෝ
04:03