AFC Banner
AFC Banner
Empty Ad

බණ්ඩාරවෙල සතොස ගිනිගනී

බණ්ඩාරවෙල නගරයේ පැරණි වෙළඳ සංකීර්ණයේ පිහිටි සතොස වෙළෙඳසැලේ ගින්නක් හටගෙන තිබෙනවා.

අද (20) අලුයම 4.00ට පමණ හටගත් මෙම ගින්නෙන් සතොස වෙළෙඳසැලට දැඩි හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පොලිසිය සහ බණ්ඩාරවෙල මහ නගර සභාව එක්ව ගින්න නිවා දමා සෙසු වෙළඳසැල් කරා ගින්න පැතිර යෑම පාලනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණයෙන් වී නොමැති අතර, ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් ගණනය කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?