බණ්ඩාරවෙල සතොස ගිනිගනී

බණ්ඩාරවෙල නගරයේ පැරණි වෙළඳ සංකීර්ණයේ පිහිටි සතොස වෙළෙඳසැලේ ගින්නක් හටගෙන තිබෙනවා.

අද (20) අලුයම 4.00ට පමණ හටගත් මෙම ගින්නෙන් සතොස වෙළෙඳසැලට දැඩි හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පොලිසිය සහ බණ්ඩාරවෙල මහ නගර සභාව එක්ව ගින්න නිවා දමා සෙසු වෙළඳසැල් කරා ගින්න පැතිර යෑම පාලනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණයෙන් වී නොමැති අතර, ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් ගණනය කර නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38