බටලන්ද කොමිසම පත් කළේ දේශපාලන මඩ ගැසීමකට – බටලන්ද චෝදනාවලට රනිල් උත්තර දෙයි (වීඩියෝ)

ජනතා විමුක්ති පෙරමුණේ දරුණු ක්‍රියා හැර බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ ඇති සියලු කරුණු ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් හිටපු ජනාධිපතිවරයා අද (16) මේ බව සඳහන් කළා.

එම ප්‍රකාශය සිදුකරමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ බටලන්ද කොමිෂන් සභාව පත් කරනු ලැබුවේ දේශපාලන මඩ ගැසීමක් අරමුණ කරගෙන බවයි.

එමෙන්ම මෙම කොමිෂන් සභා වාර්තාව සඟවාගෙන සිටි බවට කිසිඳු පාර්ශ්වයකට චෝදනා කළ නොහැකි බවත් ඔහු මෙහිදී සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?