බටලන්ද කොමිසම පත් කළේ දේශපාලන මඩ ගැසීමකට – බටලන්ද චෝදනාවලට රනිල් උත්තර දෙයි (වීඩියෝ)

ජනතා විමුක්ති පෙරමුණේ දරුණු ක්‍රියා හැර බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ ඇති සියලු කරුණු ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් හිටපු ජනාධිපතිවරයා අද (16) මේ බව සඳහන් කළා.

එම ප්‍රකාශය සිදුකරමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ බටලන්ද කොමිෂන් සභාව පත් කරනු ලැබුවේ දේශපාලන මඩ ගැසීමක් අරමුණ කරගෙන බවයි.

එමෙන්ම මෙම කොමිෂන් සභා වාර්තාව සඟවාගෙන සිටි බවට කිසිඳු පාර්ශ්වයකට චෝදනා කළ නොහැකි බවත් ඔහු මෙහිදී සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09