බංග්ලාදේශය ආසියාවේ යොවුන් ශූරයින් ලෙස කිරුළු පළඳියි

වයස අවුරුදු 19 පහළ ක්‍රිකට් ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමට බංග්ලාදේශ කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සමත් වුණා.

ඒ, ඩුබායි හිදී පැවති අවසන් මහා තරගයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය වයස අවුරුදු 19 පහළ කණ්ඩායම ලකුණු 195කින් පරාජය කරමින්.

අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 08කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 282ක්.

එහිදී බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු අෂිකුර් රහ්මාන් ෂිබ්ලි ලකුණු 129ක් රැස්කළ අතර, චෞදූර් එම්ඩී රිස්වාන් සහ අරිෆුල් ඉස්ලාම් අර්ධ ශතක රැස් කළා.

අනතුරුව ලකුණු 283ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි වයස අරාබි එමීර් රාජ්‍ය අවුරුදු 19 පහළ කණ්ඩායමට පන්දුවාර 24යි පන්දු 05 තුළ සියල්ලන් දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 87ක් පමණයි.

පන්දු යැවීමේ දී මරුෆ් මෘද්ධා සහ රෝහණත් ඩූල්ලා ප්‍රතිවාදී ඉනිමේ කඩුලු තුන බැගින් බිඳ දැමුවා.

ඒ, අනුව 2023 වයස අවුරුදු 19 පහළ ආසියානු කුසලානය එක්දින ක්‍රිකට් තරගාවලිය ජයගන්නට බංග්ලාදේශ යෞවනයින්ට හැකියාව ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
9
+1
7
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16