බංග්ලාදේශයේ අගනගාරය වන ඩකා හි පිහිටි හස්රත් ෂාජලාල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ගින්නක් හටගෙන තිබෙනවා.
ගුවන්තොටුපළේ භාණ්ඩ ප්‍රවාහන අංශයේ මෙම දැවැන්ත ගින්න හටගෙන තිබෙනවා.
ඒ හේතුවෙන් එහි සියලුම ගුවන් ගමන් තාවකාලිකව නතර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ගිනි නිවන දෙපාර්තමේන්තුවේ සහය ඇතිව එම ගින්න පාලනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
1
+1





