බංග්ලාදේශයට නව ටෙස්ට් නායකයෙක්

බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට යළිත් වරක් තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් පත් කරන්නට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර තිබෙනවා.

ඒ,මෙතෙක් එම තනතුරේ කටයුතු කළ මොමිනුල් හක් එම තනතුරෙන් ඉල්ලා අස්වීමත් සමඟයි.

මේ අතර බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායමේ උප නායකත්වයේ ලිටන් ඩාස් කටයුතු කරනු ලබනවා.

ශ්‍රී ලංකාව සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය පරාජය වීමත් සමඟ මොමිනුල් හක්ට බංග්ලාදේශ ටෙස්ට් නායකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස එරට ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුම් දුන්නා.

ඒ අනුවයි මොමිනුල් හක් එම තනතුරෙන් ඉල්ලා අස්වීමට පසුගියදා තීරණය කළේ.

මොමිනුල් බංග්ලාදේශය පිලේ නායකත්වය හොබවන සමයේ ටෙස්ට් තරග 17කට සහභාගී වී ඉන් ජයග්‍රහණය කිරීමට ලැබුණේ තරග 03ක් පමණයි.

තවත් තරග 02ක් ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර ඉතිරි තරග 12 පරාජයට පත්වීමට බංග්ලාදේශ කණ්ඩායමට සිදුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08