බංග්ලාදේශයට එරෙහි T20 පළමු තරගයට වනිඳු අවිනිශ්චිතයි

හෙටින් (10) ආරම්භ වීමට නියමිත බංග්ලාදේශයට එරෙහිව T20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු ක්‍රීඩක වනිඳු හසරංග ගේ පැමිණීම අවිනිශ්චිත මට්ටමකට පැමිණ තිබෙනවා.

ඒ ඔහු පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන්.

ඊයේ (08) පල්ලෙකැලේ දී නිමාවට පත් වූ බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලියේ අවසන් මහා තරගයේ දී පන්දුවට පහරදෙමින් සිටියදී වනිඳු මෙලෙස ආබාධයට ලක් වුණා.

නමුත් ඔහු තරගය අවසන් වන තෙක් ක්‍රීඩා කළ අතර කඩුලු 02ක් ද බිඳ දැමුවේ පාදයේ ඇති වූ මාංශ පේශී වේදනාවත් සමගින්.

වනිඳුගේ පාදයේ ආබාධය සම්බන්ධයෙන් MRI වාර්තාවක් ද කැඳවා ඇති අතර මේ හේතුවෙන් හෙට දින ඇරඹෙන පන්දුවාර 20 තරගාවලියට වනිඳු එක් නොවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10