බංගලාදේශය දුන් ණයෙන් කොටසක් ගෙවයි

විදේශ මුදල් හුවමාරු පහසුකමක් ඔස්සේ බංගලාදේශය මෙරටට ලබා දුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලේ පළමු කොටස ගෙවා ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක මුදලක් එලෙස ගෙවා ඇති බවයි බංගලාදේශ මහ බැංකුව පවසන්නේ.

බංගලාදේශය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබාදෙනු ලැබුවා.

මෙම ණය මුදලේ තවත් කොටසක් මේ මාසය අවසානයේ ශ්‍රී ලංකාව ගෙවනු ඇතැයි බලාපොරොත්තු වන බව බංග්ලාදේශ මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?