බංගලාදේශය දුන් ණයෙන් කොටසක් ගෙවයි

විදේශ මුදල් හුවමාරු පහසුකමක් ඔස්සේ බංගලාදේශය මෙරටට ලබා දුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලේ පළමු කොටස ගෙවා ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක මුදලක් එලෙස ගෙවා ඇති බවයි බංගලාදේශ මහ බැංකුව පවසන්නේ.

බංගලාදේශය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබාදෙනු ලැබුවා.

මෙම ණය මුදලේ තවත් කොටසක් මේ මාසය අවසානයේ ශ්‍රී ලංකාව ගෙවනු ඇතැයි බලාපොරොත්තු වන බව බංග්ලාදේශ මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලට ජීවත් වෙන්න දෙන්නේ නෑ..බෝම්බ තිබ්බත් අපි එනවා මාළිගා ගාවට - මේකා මෝල්කාන්ත
02:59
Video thumbnail
එකපාරටම ගහපු බ්‍රේක් එක නිසා සිදු වූ බස් අනතුර
00:42
Video thumbnail
ආණ්ඩුව ඇඳුම් ලෑස්ති කරන් ඉන්න..අපි ළඟදිම එනවා - බත සපයන ගොවියන්ගේ බතට කෙළදාලා
04:42
Video thumbnail
දෙයිහාමුදුරුවනේ විපක්ෂයේ ඉද්දි තිබ්බ මොළේ කෝ ? - බීඩි සරතෝ ඇයි රජ‍රට ගොයියෝ නැද්ද ?
04:13
Video thumbnail
ආණ්ඩුව වට්ටන්න අපිට හදිසියක් නෑ - ආණ්ඩුව කොළේ වහලා ග#න්නේ මේ..අනුරට ලොකු වැරැද්දක් වෙනවා
04:43
Video thumbnail
රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී ආණ්ඩුව අලුත් ප්‍රශ්නයක් ඇතිකරගෙන
10:10
Video thumbnail
පච රැළ මාතෘ භූමියෙන් තුරක් කරන්න දෙයි හාමුදුරුවනේ - ගොවියෝ කුපිත වී ආණ්ඩුවට පොල් ග#යි
03:42
Video thumbnail
නාමල්ට මිනිස්සුන්ගෙන් ලැබෙන ආදරයට ආණ්ඩුවට දරාගන්න බැරිවෙලා - ජනප්‍රියම නායකයා තමයි නාමල්
03:50
Video thumbnail
මාලිමාව හොඳයි, දැන් සනීපයි ද ඔයාට..?
05:03
Video thumbnail
මාංචු දාගෙන අධිකරණයට ඇවිත් ඇප අරගෙන ගෙදර ගිය චරිත් - ගැම්මට වාහනයට නැගලා යන හැටි
01:44