පෝලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් සේවා…

පෝලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කර තිබෙනවා.පෝලන්තයේ වෝර්සෝ නුවර චොපින් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ප්‍රථම ගුවන් යානය අද අලූයම 05.35ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ බව වැඩි දුරටත් සදහන්.

මෙම ගුවන්යානයෙන් ගුවන් මගීන් 230ක් පැමිණ සිටි බවද ගුවන්තොටුපළ ආරංචි මාර්ග කියා සිටියා.2022 වසරේ මාර්තු මස 31 දින දක්වා ශීත ඍතු කාළසීමාව තුළ මෙම ගුවන් සේවය ශ්‍රී ලංකාව සහ පෝලන්තය අතර ක්‍රියාත්මක වීමට නියමිතයි .

මේ අතර මෙම ගුවන් සේවය මගින් බටහිර යුරෝපය, ස්කැන්ඩිනේවියානු රටවල් , බෝල්ටික් රටවල් සහ මධ්‍යම සහ නැගෙනහිර යුරෝපයේ ගුවන් මගීන් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවද සදහන්.

මෙම ගුවන් සේවාව සතියකට දින 03 ක් , එනම් අගහරුවාදා , සිකුරාදා සහ ඉරිදා දිනවල ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාප්පු සවාරියේ යනවනම් හොර නෝට්ටු ගැන අවධානය දෙන්න..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
06:38
Video thumbnail
අතුරලියේ රතන හිමි දේශපාලකයින්ට සැරටම කිව්ව දේ.."ගල් අඟුරුවලටමයි පෙරේත..හොරා කන්න පුළුවන් තැනනේ"
02:56
Video thumbnail
අතේ තිබ්බ පිස්තෝලය පත්තු වී බලංගොඩ වැඩබලන OIC රෝහලට
02:16
Video thumbnail
සංචාරකයින් අඩුවීම නිසා ජනතාව දැඩි අසරණවෙයි..සාක්කු හිදිලා දැන්..හොරකම් කරන්නත් බෑනේ
08:25
Video thumbnail
අපි හැප්පිලා බලමු ඇමතිතුමෝ - අපි වහල්ලු නෙමෙයි
25:28
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න
00:30
Video thumbnail
ඔත්තේ ඉරට්ටේ දෙකටම තෙල් ගහන්න පුළුවන්..ඉන්ධනහල්වල අද තත්ත්වය
00:14
Video thumbnail
ගම්මන්පිල කියන්නේ දෙපිටකාට්ටුවෙක් - අපිලාගේ සාදු දෙසයි..මුන්ගේ කතා නිසා සජිත් නැගිටලා ගියා
05:30
Video thumbnail
ඉවසීම ගැන ඩඩ්ලි සිරිසේන කියලා දුන්න සුපිරි කතාව..උත්සහ කරලා නතර වෙන වාරේ සාර්ථක වෙන්න පුළුවන්
05:47
Video thumbnail
ජය ශ්‍රී මහා බෝධීයට, රුවන්වැලි මහා සෑයට දිවයිනේ සතර දෙසින් විශාල ජන ගඟක් ඇදෙයි
01:24