AFC Banner
Empty Ad
Empty Ad

පොහොට්ටුවේ වසන්ත යාපාත් කෝප් කමිටුවෙන් ඉවත් වෙයි

පාර්ලිමේන්තු පොදුව්‍යාපාර කටයුතු කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් පොදු ජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී වසන්තයාපා බණ්ඩාර ඉල්ලා අස්වන බව මීට සුළු මොහොතකට පෙර කථානායකවරයාට දැනුම් දුන්නා.

ඒ අනුව මේ වනවිට මන්ත්‍රීවරුන් 8 දෙනෙකු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

මෙම කමිටුවේ සභාපතිත්වය දරන්නේ රෝහිත අබේගුණවර්ධනයි.

ඒ අනුව ඔහුගේ වැඩපිළිවෙළ විවේචනය කරමිනුයි මෙලෙස මන්ත්‍රීවරුන් දිගින් දිගටම ඉවත් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
8
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?