AFC Banner
AFC Banner
Empty Ad

පොහොට්ටුවේ බහුතරය ජනපති රනිල් සමගයි (වීඩියෝ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරය ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහට සහාය ලබාදීමට තීරණය කර අවසන් බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ද සහභාගීත්වයෙන් පැවති ‘එක්ව ජයගමු – අපි මාතර’ ජන රැළිය අමතමින් ඔහු මේ අදහස් පළ කළා.

”එක්ව ජයගමු අපි මාතර ජන රැළිය” මාතර කොටුව මහින්ද විජේසේකර ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණේ ආණ්ඩුවේ අමාත්‍ය ධුර දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇමතිවරුන් බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?