AFC Banner
AFC Banner
Empty Ad

පොහොට්ටුවේ නව දිස්ත්‍රික් නායකයින් කිහිපදෙනෙක් පත් කෙරේ

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට නව දිස්ත්‍රික් නායකයින් පත් කර තිබෙනවා.

ඒ, අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නව දිස්ත්‍රික් නායකත්වය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතාට ලබා දී තිබෙනවා.

ඊට අමතරව මාතර දිස්ත්‍රික්කයේ නව දිස්ත්‍රික් නයකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක මහතා පත්කර ඇති අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ නව දිස්ත්‍රික් නයකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ නව දිස්ත්‍රික් නයකයා ලෙස පත්කර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
9
+1
1
+1
2
+1
1
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?