පොහොට්ටුවේ නව දිස්ත්‍රික් නායකයින් කිහිපදෙනෙක් පත් කෙරේ

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට නව දිස්ත්‍රික් නායකයින් පත් කර තිබෙනවා.

ඒ, අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නව දිස්ත්‍රික් නායකත්වය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතාට ලබා දී තිබෙනවා.

ඊට අමතරව මාතර දිස්ත්‍රික්කයේ නව දිස්ත්‍රික් නයකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක මහතා පත්කර ඇති අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ නව දිස්ත්‍රික් නයකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ නව දිස්ත්‍රික් නයකයා ලෙස පත්කර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතායි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ හිස්බුල්ලා මාධ්‍යට කිව්ව දේ - "මොනවද Deposit කළේ කියලා ඇහුවේ"
01:44
Video thumbnail
හෝමාගමට එන වැලිකඩ බන්ධනාගාරය...
00:17
Video thumbnail
පාලනයෙන් ගිලිහුණු දැවැන්ත නෞකාවක් ගං ඉවුරේ වැදෙන අයුරු - නලා සංඥා නිකුත් කරමින් අනතුරු අගවයි
03:05
Video thumbnail
"අස්සවල්වල හැංගිලා ඉන්න එකෙන්ම පේනවා ඒ පොලිස් නිලධාරීන්ගේ වංක චේතනාව"
01:25
Video thumbnail
සුගීෂ්වර බලන්න මැගසින් බන්ධනාගාරයට ආ සීලරතන හිමි - "හර්ෂණ තොත්ත බබා වගේ..පටි දෙකක් දාගෙන"
03:51
Video thumbnail
"මට පුද්ගලයන්ගේ ප්‍රශ්නයක් නෑ..ගොඩක් අය දන්නේ නෑ "- ජනපති අධිකරණය ගැන කට අරියි
12:03
Video thumbnail
උලමා සභාව හමුවට ගිය නීතීඥ සංගමයේ සභාපති..
00:18
Video thumbnail
"බලන්න මොන තරම් හානියක් වෙන්න පුළුවන්ද..? බිමල් ඇමතිතුමා, ප්‍රසන්න ඇමතිතුමා මම දැන් මේක එවනවා..
02:42
Video thumbnail
ජනපති පාස්කුව ගැන හෙළිකරපු දේ..මට පාස්කු නඩුව කඩා වැටෙන්න දෙන්න තිබ්බා..කවුද යුක්තිය දෙන්නේ ?
09:35
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යවන්න ඇවිත් තේ වත්තකට දාමා ගිය යතුරුපැදිය ගොඩ ගත් හැටි මෙන්න
01:32