පොසොන් වෙනුවෙන් අනුරපුර දැඩි සූදානමක – එන බැතිමතුන්ට ඉහළින් සැලකිලි (වීඩියෝ)

පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා.

මේ අතර, හෙටට යෙදෙ‍න පොසොන්පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් පැමිණෙතැයි අපේක්ෂා කරන මිලියනකට අධික අති විශාල ජනතාව වෙනුවෙන් සියලු පහසුකම් සුදානම් කර ඇතැයි අනුරාධපුර නාගරික කොමසාරිස්වරයා කියා සිටියා.

මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනය සිහිපත් කරන පොසොන් පොහොය සැමරීමට මේ වන විට රට පුරා පවතින්නේ දැඩි සූදානමක්.

මීට සමගාමීව අනුරාධපුරය ද පොසොන් පොහොය නිමිත්තෙන් තොරණ දන්සැල් ඇතුළු ක්‍රියාකාරකම් රැසක් සංවිධාන කර තිබෙනවා.

අනුරාධපුර මහ නගර සභාව පවසන්නේ ජාතික පොසොන් උත්සවයට සහභාගි වීම සඳහා හෙට (21) සහ අනිද්දා (22) දෙදින මිලියනයකට අධික ජනතාවක් අනුරාධපුරයට පැමිණෙතැයි අපේක්ෂා කරන බවයි.

මිහින්තලය අනුරාධපුර අටමස්ථානය ඇතුළු පුදබිම් වැදපුදා ගැනීම සඳහා හෙට දිනයේ පැමිණෙන අති විශාල ජනතාව වෙනුවෙන් ප්‍රමාණවත් පරිදි බස් රථ සේවා ක්‍රියාත්මක කර ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10